Skip to main content

360 News

බස්නාහිර සහ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවර එළිය යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශවල වියළි කාලගුණයක් පැවතිය හැකි බව ඔවුන් ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලටත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 පමණ තද සුළං ඇති විය හැකි බව ඔවුන් සඳහන් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *