අද කාලගුණය (2026.07.08)

බස්නාහිර සහ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවර එළිය යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. දිවයිනේ සෙසු ප්‍රදේශවල වියළි කාලගුණයක් පැවතිය හැකි බව ඔවුන් ප්‍රකාශ කර සිටියි. ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලටත් […]