Skip to main content

360 News

“Total Eclipse of the Heart,”, Holding Out for a Hero, සහ “It’s a Heartache” වැනි අතිශය ජනප්‍රිය ගීත ගායනා කළ ජනප්‍රිය ගායනශිල්පී බොනී ටයිලර් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 75කි.

පෘතුගාලයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බොනී, ඇය පෙළුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ අනපේක්ෂිත ලෙස අභාවප්‍රාප්ත වූ බව බොනීගේ පවුලේ අය දැනුම් දී තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *