Skip to main content

360 News

ජනප්‍රිය ගායන ශිල්පී බොනී ටයිලර් ජීවිතක්ෂයට!

“Total Eclipse of the Heart,”, Holding Out for a Hero, සහ “It’s a Heartache” වැනි අතිශය ජනප්‍රිය ගීත ගායනා කළ ජනප්‍රිය ගායනශිල්පී බොනී ටයිලර් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 75කි. පෘතුගාලයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බොනී, ඇය පෙළුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ අනපේක්ෂිත ලෙස අභාවප්‍රාප්ත වූ බව […]