තඹුත්තේගම පවුල් 25කට නිවාස ආධාර

ජනතාවගේ නිවාස සිහිනය සෑබෑවක් කරවීමට ‘තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්’ තේමාව පෙරදැරි කරගනිමින් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් 25ක් සඳහා චෙක්පත් ලබාදීම ඊයේ (04) අමාත්‍ය සුසිල් රණසිංහගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගායේදි පැවැත්වුණි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස රුපියල් එක්ලක්ශ පනස්‍දහසක් බැගින් […]