ඉන්දුනීසියාවට ගුවන් ඉලක්ක නාශක මිසයිල සැපයීමට ඉන්දියාව පියවර ගනියි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙදින ඉන්දුනීසියානු සංචාරය ආරම්භ වනවිට ඉන්දුනීසියාවට ‘බ්‍රාමෝස්’ (BrahMos) සුපර්සොනික් කෲස් මිසයිල සහ ‘ඇස්ට්‍රා’ (Astra) ගුවන් ඉලක්ක නාශක මිසයිල සැපයීමට ඉන්දියාව පියවර ගන්නා බව ඉන්දීය රජයේ නිලධාරියෙක් පසුගියදා ප්‍රකාශ කලේය. ඇමරිකානු ඩොලර් මිලියන 630ක් පමණ වටිනා මෙම ආරක්ෂක ගිවිසුම අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම සංචාරය අතරතුරදී අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ඉන්දීය […]