අද කාලගුණය (2026.07.07)

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවර එළිය යන දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, රත්නපුර, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලටත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 පමණ තද සුළං ඇති විය හැකි […]