Skip to main content

360 News

විමල් වීරවංශට වැඩ වරදී – ටිල්වින්ට වන්දි ගෙවන ලෙස අධිකරණයෙන් නියෝගයක්!

හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් රචිත “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථයේ ඇතුළත් ඇතැම් ලේඛන හරහා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරමින්, ඔහුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව විමල් වීරවංශ මහතා ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. කෙසේ වෙතත්, […]