කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ විශේෂ ඩෙංගු පරික්ෂාවක්
කළුතර නගරය සහ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමත් සමගම කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඩෙංගු පරීක්ෂාවකින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් සොයා ගනියි. කළුතර නගරය හා කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල සීමාවේ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමත් සමඟම අද උදෑසන කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, […]