සංවිධානාත්මක අපරාධකරුවන්ට සහාය දුන් ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් අත්අඩංගුවට!

සංවිධානාත්මක අපරාධකරුවන්ට සහය වෙමින් ව්‍යාජ ලෙස ලේඛන සකස් කර ඉඩම් බැහැර කිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා මත ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විර්මශන ඒකකය මඟින් සිදුකරන ලද දීර්ඝ විර්මශනයකට අදාළව ඊයේ (07) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සැකකාරිය කොළඹ ප්‍රදේශයේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයක සේවය […]