Skip to main content

360 News

තව​ත් බන්ධනාගාර නිලධාරියෙකුට දිවි අහිමි වෙයි!

මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා ​වේ ඒ අනුව ගැටුමින් මියගිය සමස්ත පුද්ගලයින් ගණන 29 දක්වා ඉහළ ගොස් ඇත පසුගිය 6 වෙනිදා උදෑසන දෙවන වතාවටත් මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7දෙනෙකුට දිවි අහිමි විය. ගැටුමින් […]