රිය අනතුරක් සම්බන්ධ සිද්ධියට රවී සෙනෙවිරත්න වරද පිලිගනියි!

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ එක් චෝදනාවකට, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ. 2023 වසරේ වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේදී (Marine Drive) සිදුවූ මෙම රිය අනතුරට අදාළව, ‘රිය අනතුරක් වළක්වා නොගැනීම’ යන පළමු චෝදනාවට ඔහු මෙලෙස වරද පිළිගන්නා […]