ජාත්‍යන්තර ක්‍රීඩා අනාගතය ගැන කඩිනම් තීරණයක් අරගන්නේ නෑ – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

තමන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා අනාගතය පිළිබඳව කඩිනම් තීරණයක් ගැනීමට අකමැති බව පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසයි. ස්පාඤ්ඤය හමුවේ ලද පරාජයෙන් පසු ඔහු සඳහන් කර ඇත්තේ, තමන් ක්ෂණික කෝපයට හෝ හැඟීම්වලට වහල් වී තීරණ නොගන්නා බවයි. එසේම මෙය සිය අවසන් ලෝක කුසලාන තරගාවලිය බව පවසන ඔහු, පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කළ අවසන් තරගය මෙයදැයි ස්ථිරවම ප්‍රකාශ කිරීමෙන් […]