Skip to main content

360 News

මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්!

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ගලගෙදරින් අවසන් කරන්නේ යම් කාලයකදී එම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම් සහිතව බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. අද (09) පාර්ලිමේන්තුවේ දී අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා විසින් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මහනුවර නගරයේ තවත් මාර්ග සංවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට සැලසුම් කර […]