Skip to main content

360 News

මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්!

පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි තත්ත්වයත් සමඟ එම පරිශ්‍රය තුළ රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කළේ, එම බන්ධනාගාරය අපරාධ ස්ථානයක් බවට සලකන බවයි. අදාළ ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් අනතුරුව මීගමුව බන්ධනාගාර පරිශ්‍රය දැඩි […]

මීගමුව බන්ධනාගාරයේ නවතම තොරතුරු මෙන්න!

මීගමුව බන්ධනාගාර නිලධාරීන් සතුව තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවියක් මේ වන විටත් අතුරුදන්ව ඇති අතර, එම බන්ධනාගාරයෙන් පිටත ඒ අසළ තිබී මි.මී. 9 වර්ගයේ මැගසිනයක් සහ උණ්ඩ 10ක් බුද්ධි අංශ විසින් සොයාගෙන තිබේ. කෙසේ නමුත් තත්ත්වය පාලනය වූ මීගමුව බන්ධනාගාරයේ අදත් (8) සුළු ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණ තිබූ බව […]