Skip to main content

360 News

ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව කඩුවෙල මහ නගර සභාව විසින් නිවෙස්වල එක් රැස්වී ඇති කුණු එකතු කර ගැනීම සඳහා පැලවත්ත, බටපොත, රොබට් ගුණවර්ධන මාවතේ කුණු පොළක් ආරම්භ කොට ඇත.

අද උදෑසන සිට ජනතාව මෙම ස්ථානයට මදුරුවන් බෝ විය හැකි අපද්‍රව්‍ය, ටයර්, බෝතල්, කප්, සහ අනෙකුත් දිරාපත් නොවන අපද්‍රව්‍ය රැගෙන එන ආකාරය දක්නට ලැබූ අතර ජනතාව මේ පිළිබඳව ප්‍රසාදය පල කොට සිටියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *