Skip to main content

360 News

මීගමුව බන්ධනාගාරයේ ගැටුම : මරණ 13ක් වෙඩි තැබීමෙන්ද 9ක් පහරදීම් හේතුවෙන්ද මියගිහින්!

මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ට ඉතා අමානුෂික ලෙස පහරදී ඇති බව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් එම නිලධාරීන් මියගොස් ඇති බව හෙළි වී ඇත. පසුගිය ජූලි 5 සහ 6 දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධියෙන් මියගිය […]

ලෙයින් තෙත් වූ මීගමුව බන්ධනාගාරය

අද උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුකොට ගෙන මේ වන විට ඒ අවට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු යොදා තිබේ.  බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ඉන් පිටතට රැගෙන යාමේ කටයුතු මේ වන විට තවමත් සිදුවෙමින් පවතී. ඔවුන් මහනුවර පල්ලකැලේ පිහිටි බෝගම්බර එළිමහන් බන්ධනාගාරය වෙත රැගෙන යන බව වාර්තා වේ. එමෙන්ම එහි රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයින් […]