Skip to main content

360 News

කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ විශේෂ ඩෙංගු පරික්ෂාවක්

කළුතර නගරය සහ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමත් සමගම කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඩෙංගු පරීක්ෂාවකින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් සොයා ගනියි. කළුතර නගරය හා කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල සීමාවේ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමත් සමඟම අද උදෑසන කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, […]

තඹුත්තේගම පවුල් 25කට නිවාස ආධාර

ජනතාවගේ නිවාස සිහිනය සෑබෑවක් කරවීමට ‘තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්’ තේමාව පෙරදැරි කරගනිමින් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‍තෝරාගත් ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් 25ක් සඳහා චෙක්පත් ලබාදීම ඊයේ (04) අමාත්‍ය සුසිල්‍ රණසිංහගේ ප්‍රධානත්වයෙන්  තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගායේදි පැවැත්වුණි.  ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස රුපියල් එක්ලක්ශ පනස්‍දහසක් බැගින් […]

පැළවත්තේ කුණුපොළක්

ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව කඩුවෙල මහ නගර සභාව විසින් නිවෙස්වල එක් රැස්වී ඇති කුණු එකතු කර ගැනීම සඳහා පැලවත්ත, බටපොත, රොබට් ගුණවර්ධන මාවතේ කුණු පොළක් ආරම්භ කොට ඇත. අද උදෑසන සිට ජනතාව මෙම ස්ථානයට මදුරුවන් බෝ විය හැකි අපද්‍රව්‍ය, ටයර්, බෝතල්, කප්, සහ අනෙකුත් දිරාපත් නොවන අපද්‍රව්‍ය රැගෙන එන ආකාරය දක්නට ලැබූ අතර ජනතාව මේ […]