
ලෝක ප්‍රකට සිම්ප්සන් කතා මාලාව සළකන්නේ බොහෝ දේවල් පිළිබඳව අනාවැකි කියූ කතා මාලාවක් ලෙසටය. කෙසේ නමුත් 2026 ලෝක කුසලානය පිළිබඳව ඔවුන්ගේ අනාවැකිය අසත්‍ය බව නිළ වශයෙන් සනාථ විය.
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අනාවැකි ප්‍රකාශ කළ සිම්ප්සන් කතාමාලාව හරහා පවසා සිටියේ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණෙන්නේ මෙක්සිකෝව සහ පෘතුගාලය බවයි.
නමුත් එංගලන්තය හමුවේ මෙක්සිකෝව ගෝල 3-2 ක් ලෙසින් පරාජයට පත් වීමත් සමඟින් අවසන් 16 වටයෙන් මෙක්සිකෝව ලෝක කුසලානයෙන් ඉවතට විසිව ගියේය.