Skip to main content

360 News

ජාත්‍යන්තර ක්‍රීඩා අනාගතය ගැන කඩිනම් තීරණයක් අරගන්නේ නෑ – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 

තමන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා අනාගතය පිළිබඳව කඩිනම් තීරණයක් ගැනීමට අකමැති බව පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසයි. ස්පාඤ්ඤය හමුවේ ලද පරාජයෙන් පසු ඔහු සඳහන් කර ඇත්තේ, තමන් ක්ෂණික කෝපයට හෝ හැඟීම්වලට වහල් වී තීරණ නොගන්නා බවයි. එසේම මෙය සිය අවසන් ලෝක කුසලාන තරගාවලිය බව පවසන ඔහු, පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කළ අවසන් තරගය මෙයදැයි ස්ථිරවම ප්‍රකාශ කිරීමෙන් […]

Simpsonගෙත් අනාවැකි වරදියි!

ලෝක ප්‍රකට සිම්ප්සන් කතා මාලාව සළකන්නේ බොහෝ දේවල් පිළිබඳව අනාවැකි කියූ කතා මාලාවක් ලෙසටය. කෙසේ නමුත් 2026 ලෝක කුසලානය පිළිබඳව ඔවුන්ගේ අනාවැකිය අසත්‍ය බව නිළ වශයෙන් සනාථ විය. 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අනාවැකි ප්‍රකාශ කළ සිම්ප්සන් කතාමාලාව හරහා පවසා සිටියේ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණෙන්නේ මෙක්සිකෝව සහ පෘතුගාලය බවයි. නමුත් එංගලන්තය හමුවේ […]

නේමාර්ගේ ඇස්වල ඔය තරම් කඳුළු තියන එක සාධාරණයි.

2002න් පස්සේ තමන්ගේ රටට ලෝක කුසලානයක් අරගෙන ඒවි කියලා බ්‍රසීල ප්‍රේක්ෂකයින් විශ්වාසය තියපු ක්‍රීඩකයා තමයි නේමාර් කියන්නේ. නේමාර් ඒකට උපරිමයෙන් උත්සාහ කළා. බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල වාර්තා කළා. ගෝල 80ක්. ඔව්. ඒ වාර්තාව තියෙන්නේ පේලේගේ නම ඉස්සරහින් නෙමෙයි, නේමාර්ගෙ නම ඉස්සරහින්. අවුරුදු 12 කට කලින් කොලොම්බියාවේ හුවාන් සුනිගාගේ පා පහරින් නේමාර් ආබාධයට ලක් වෙලා ඊළඟට […]