සෞඛ්‍ය ඇමතිවරයා නිදිමරගාතේ ඉන්නේ – උණගස්වැවේ ධම්මදින්න හිමි

නීරෝගිකම යනු මිනිසෙකුට ලැබිය හැකි උතුම්ම ලාභය වුවද, වත්මන් රජයේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් අද වන විට ශ්‍රී ලාංකික ජනතාවට එම උතුම් ලාභය අහිමි වී ගොස් ඇති බව සර්වජන බලය පක්ෂයේ ‘සර්වජන හිතායේ’ ආගමික වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති, රාජකීය පණ්ඩිත ආචාර්ය උණගස්වැවේ ධම්මදින්න හිමියන් පවසති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ වත්මන් සෞඛ්‍ය අර්බුදය සහ රජයේ ක්‍රියාකලාපය […]