හෙද නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක්!

හෙද නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලබාදීම සිදුකරන මුවාවෙන් කූඨ ලෙස මුදල් අයකරමින් සිදු කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දෙන්නේ එවැනි ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසයි. හෙද නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සිදුකරනු ලබන්නේ නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හෝ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් […]