Skip to main content

360 News

සෞඛ්‍ය ඇමතිවරයා නිදිමරගාතේ ඉන්නේ – උණගස්වැවේ ධම්මදින්න හිමි

නීරෝගිකම යනු මිනිසෙකුට ලැබිය හැකි උතුම්ම ලාභය වුවද, වත්මන් රජයේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් අද වන විට ශ්‍රී ලාංකික ජනතාවට එම උතුම් ලාභය අහිමි වී ගොස් ඇති බව සර්වජන බලය පක්ෂයේ ‘සර්වජන හිතායේ’ ආගමික වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති, රාජකීය පණ්ඩිත ආචාර්ය උණගස්වැවේ ධම්මදින්න හිමියන් පවසති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ වත්මන් සෞඛ්‍ය අර්බුදය සහ රජයේ ක්‍රියාකලාපය […]

කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ විශේෂ ඩෙංගු පරික්ෂාවක්

කළුතර නගරය සහ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමත් සමගම කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඩෙංගු පරීක්ෂාවකින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් සොයා ගනියි. කළුතර නගරය හා කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල සීමාවේ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමත් සමඟම අද උදෑසන කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, […]

දිනෙන් දින හිස ඔසවන ඩෙංගු උවදුර

‎මේ දිනවල සුලභව ම කතාබහට ලක්වන මාතෘකාවක් බවට ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිය හැකිය. වාර්ෂිකව විශාල ප්‍රතිශතයක රෝගීන් වාර්තා වන පසුබිමක 2026 වර්ශයේ මේ දක්වා කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 56,422ක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 35 ක්ද වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ප්‍රකාශයට පත් කර ඇත.  එමෙන්ම මේ වන විට දිවයින […]