සෞඛ්‍ය ඇමතිවරයා නිදිමරගාතේ ඉන්නේ – උණගස්වැවේ ධම්මදින්න හිමි

නීරෝගිකම යනු මිනිසෙකුට ලැබිය හැකි උතුම්ම ලාභය වුවද, වත්මන් රජයේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් අද වන විට ශ්‍රී ලාංකික ජනතාවට එම උතුම් ලාභය අහිමි වී ගොස් ඇති බව සර්වජන බලය පක්ෂයේ ‘සර්වජන හිතායේ’ ආගමික වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති, රාජකීය පණ්ඩිත ආචාර්ය උණගස්වැවේ ධම්මදින්න හිමියන් පවසති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ වත්මන් සෞඛ්‍ය අර්බුදය සහ රජයේ ක්‍රියාකලාපය […]
“ආඩම්බරයෙන් පෙන්නන්න තියෙන පදක්කමට යකඩ කෑල්ලක් කියලා කියනවා” – නාමල් රාජපක්ෂ

රණවිරුවෝ ජීවිත කැප කරලා ලබාගත්තු ජයග්‍රහණ හෑල්ලුවට දානවා. රණවිරුවාගේ පදක්කම, රණවිරුවාගේ ලාංඡනය, රණවිරුවා ලබපු අභිමානය ඔවුන්ගේ දරුවන්ට, මුණුපුරන්ට, මිණිබිරියන්ට ආඩම්බරයෙන් පෙන්නන්න තියෙන පදක්කමට මොකක්ද කියන්නේ? යකඩ කෑල්ලක් කියලා කියනවා. ලැජ්ජයි! මෙහෙම රටක අපි ජීවත් වෙන්නේ කියලා රණවිරුවෝ කල්පනා කරනවා ඇති” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව […]