රත්නපුරේදී භූමිතෙල් යෙදූ බස් රථ අල්ලයි

භූමිතෙල් යොදා ධාවනය වන බස් රථ වැටලීමේ මෙහෙයුමක් අද රත්නපුරදී පැවැත්වුණි. ඒ අනුව එසේ ධාවනය කළ පුද්ගලික බස් රථ පහක් කොටු කරගැනීමට වැටලීම් කණ්ඩායම සමත් විය. රත්නපුර පොලිස් මූලස්ථාන රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ධර්මපාලගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබුවේය. ඔවුන් පවසන්නේ රථයේ නිෂ්පාදකයා විසින් නියම කරන ලද ඉන්ධන […]
ලෙයින් තෙත් වූ මීගමුව බන්ධනාගාරය

අද උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුකොට ගෙන මේ වන විට ඒ අවට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු යොදා තිබේ. බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ඉන් පිටතට රැගෙන යාමේ කටයුතු මේ වන විට තවමත් සිදුවෙමින් පවතී. ඔවුන් මහනුවර පල්ලකැලේ පිහිටි බෝගම්බර එළිමහන් බන්ධනාගාරය වෙත රැගෙන යන බව වාර්තා වේ. එමෙන්ම එහි රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයින් […]
බස් ගාස්තු වැඩි කරන්න වුණේ ආණ්ඩුව නිසා – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය

පසුගිය ජුලි 01 වන දිනට නියමිතව පැවැති වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි 06 වන දින සිට, එනම් අද මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ රජය මඟින් පියවර ගෙන ඇත. ඒ අනුව කෙටි සේවා බස් රථ සඳහා 12% බැගින් ද, දුර සේවා බස් රථ සඳහා 20% බැගින් ද නව […]